SL Geek

Support SL Geek School

SL Geek School Hero

Recent Donations

ඇයි SL Geek School එකට donate කරන්නේ ?

SL Geek School යනු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිංහල භාෂාවෙන්ම programming tutorials සකස් කරන YouTube නාලිකාවකි . Quality content, තේරුම් ගැනීමට පහසු වෙන පරිදි, අතිශය සරලව, සිංහල භාෂාවෙන්ම ගෙන එන අතරම 100% නොමිලේ සිදු කරන සේවාවක් නිසා, ඉගෙනීමට ආස ඕනෙම කෙනෙක්ට ඕනෑම programming language එකක් ඉගෙනීමට මෙන්ම, developper කෙනෙක් ලෙස තමන්ගේ වෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරයි . ඔබගේ මෙම ආධාර නිසා...

ඔබගේ donations, SL Geek School හි තවත් content සකස් වීම සඳහා අනිවාර්යෙන්ම හේතු වෙන අතර , ඔබ දැනුම ලබාගත් සේම , තවත් බොහෝ පිරිසකට දැනුම ලබාගැනීමට ඔබ සිදු කරන්නේ මහඟු දායකත්වයකි .

Donate Now